читать 2 мин.
0 30

ඉරිතැලුණු පොළොවෙ පැල්මවල් අස්සෙන් වතුර පේලි බොහෝමයක් පොළොවට උරාගන්න අයුරු බලන් හිටියේ පුදුමාකාර තෘප්තිමත් හැගිමකින්. ගිණිගත්තු හිරු එළියෙන් ඉරි තැලිල වේලුනු පොළොව පුරාම වැහි බිංදු නිසා ඉපදුනු නැවුම් සුවද දැනෙත්ම හදවතින් ගලන හැම ලේ බිංදුවක්ම නැවුම් වනවා සේ මට දැනුණි.

Прочитать полностью